වසර 30කට වැඩි අත්දැකීම් ඇති ඉන්දීය පුහුණුවලත් දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයකට ඉගැන්වීම් කරන මැහුම් නිර්මාණ ශිල්පීනී, මැහුම් උපදේශිකා.
– සුජාතා ගුණතිලක –
මෙම පාඨමාලාව ඔබ තොරාගත යුත්තේ ඇයි?
- වසර 30කට වඩා පළපුරුද්දක් තිබිම.
- සියලුම පාඩම් වල Recoding ලබාදිම.
- WhatsApp සහ Online LMS හරහා ඉගෙනීමේ පහසුකම්.
- විශේෂිත මෝස්තර සහ රටා (Patterns) ඉගැන්විම.
- පාඨමාලාව සදහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
- පාඨමාලාව අවසානයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපතක් ලබාදේ.
https://www.youtube.com/watch?v=bPRib8wad8o&list=PL6gguEzt0CDHywwLKkPxOze5wuCxuxqwo
